ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපිලා - ජනපති

"සමහර අය මේ දවස්වල කියනවනේ මට. දුෂ්ඨයා, ද්‍රෝහියා, පාවා දෙන්නා. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපිලා."

"ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුල, මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මගේ ගනුදෙනුවක් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයට ජනවාරි අට වෙනිදට කලින් තිබුණු මගේ විරෝධය අදත් එහෙමයි."

"මේ මැතිවරණ ව්‍යාපාරය තුල බොහොම මැදිහත් පිළිවෙතක තමයි මම ඉන්නේ."