රට ඉදිරියට ගෙනයන්න 'මහින්ද අනිවාර්යයෙන් තරඟ කරනවා'

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් 'ඉතිරි වී ඇති කාර්යභාරය අවසන් කිරීම පිණිස' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම එළඹෙන මහ මැතිවරණයට අගමැති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බව ඔහුගේ ප්‍රකාශක රොහාන් වැලිවිට පවසයි.

සවන් දෙන්න හඬ පටයට.