සන්ධාන මැතිවරණ ව්‍යාපාරයේ නායකත්වය 'මහින්දට දිය යුතුයි'
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙසින් නම් නොකරන්නේ නම් ඒ සඳහා ජනතාව පෙළගැස්වීමේ ක්‍රියාදාමය දිගටම දියත් කරන බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවධාරණය කරයි.