ජනපති මෛත්‍රී බ්‍රිතාන්‍ය මහරැජින හමු වෙයි

නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහරැජින හමු වෙයි.

ලන්ඩනයේ බකිංහැම් මාළිගයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා, බ්‍රිතාන්‍ය මහරැජින විසින්උණුසුම් ලෙස පිළිගනු ලැබීය.