පාප් වහන්සේ හා ආගමික නායක හමුවක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද, අඟහරුවාදා ශ්‍රී ලංකාවේ සර්ව ආගමික සාකච්ඡාවකට එක්වුහ.

උන්වහන්සේ වහන්සේ බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික නායකයන් හා සාකච්ඡා පැවැත්වුහ.

බෞද්ධ භික්ෂූන් වහන්සේ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.