මෛත්‍රීපාල සිරිසේන;පෙරළියක සේයා රූ

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සටන තියුණු මුහුණුවරක් ගත් බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.