'ශ්‍රී ලන්කන්' බලා ගිය වාර්තාකරුවෝ

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරාධනාවක් මත ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ මාධ්‍යවේදීන් ගුවන් සේවයේ තාක්ෂණික හා ආහාර පාන සැපයීමේ අංශයේ නිරීක්ෂණ චාරිකාවක නියැළුණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරාධනාවක් මත ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ මාධ්‍යවේදීන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තාක්ෂණික හා ආහාර පාන සැපයීමේ අංශයේ නිරීක්ෂණ චාරිකාවක නියැළුණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරාධනාවක් මත ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ මාධ්‍යවේදීන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තාක්ෂණික හා ආහාර පාන සැපයීමේ අංශයේ නිරීක්ෂණ චාරිකාවක නියැළුණි.
කටුනායක ගුවන් තොටුපල තාක්ෂණික අංශය සතුව ගුවන් යානා නඩත්තුව හා අළුත්වැඩියාවට අවශ්‍ය සියලු පහසුකම් ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසන්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, කටුනායක ගුවන් තොටුපල තාක්ෂණික අංශය සතුව ගුවන් යානා නඩත්තුව හා අළුත්වැඩියාවට අවශ්‍ය සියලු පහසුකම් ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසන්නේ.
ඉන්දියාවේ "IndiGo" ගුවන් සේවය තම ගුවන් යානා ශ්‍රී ලංකාවේදී නඩත්තු කිරීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමග දිගු කාලීන ගිවිසුමකට පසුගිය දා එළඹ තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ "IndiGo" ගුවන් සේවය තම ගුවන් යානා ශ්‍රී ලංකාවේදී නඩත්තු කිරීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමග දිගු කාලීන ගිවිසුමකට පසුගිය දා එළඹ තිබේ.
ලබන වසර වන විට මත්තල ගුවතොටුපලේදීද ගුවන් යානා නඩත්තු හා අළුත්වැඩියා අංගනයක් විවෘත කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්දරසේකර විදෙස් මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ලබන වසර වන විට මත්තල ගුවතොටුපලේදීද ගුවන් යානා නඩත්තු හා අළුත්වැඩියා අංගනයක් විවෘත කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්දරසේකර විදෙස් මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මුළුතැන්ගෙය දිනකට මගීන් 20,000 කට අවශ්‍ය ආහාර පාන පිළියෙළ කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මුළුතැන්ගෙය දිනකට මගීන් 20,000 කට අවශ්‍ය ආහාර පාන පිළියෙළ කරයි.