අරවින්ද යළි එංගලන්ත පිටියේ

ලෝකයේ සුපිරිතම පිතිකරුවන් අතර සිටින අරවින්ද ද සිල්වා යළිත් එංගලන්තයේ දී දර්ශනීය පිති හරඹයක යෙදුනු බව ටොන්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කියයි.

අරවින්ද පිටියට යාමට සුදානමින්.
ඡායාරූප ශීර්ෂ වැකිය, අරවින්ද පිටියට යාමට සුදානමින්.
'යළිත් අරවින්දගේ පිති හරඹයක් දැක ගැනීමට නරඹන්නන් ඉතා උනන්දුවෙන් සිටියා'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'යළිත් අරවින්දගේ පිති හරඹයක් දැක ගැනීමට නරඹන්නන් ඉතා උනන්දුවෙන් සිටියා'
'වසර තුනකට පසු පිත්තක් අතට ගත් අරවින්ද'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'වසර තුනකට පසු පිත්තක් අතට ගත් අරවින්ද'
'අරවින්දගෙන් තවමත් සමරු සටහන් ගැනීමට පොරකන අයගෙන් අඩුවක් නැහැ.’
ඡායාරූප ශීර්ෂ වැකිය, 'අරවින්දගෙන් තවමත් සමරු සටහන් ගැනීමට පොරකන අයගෙන් අඩුවක් නැහැ.’
අරවින්දට එරෙහිව පන්දු යැවීමට ලැබීම මට ලැබුණු ගෞරවයක් -මාටින් බැට්ලී (දකුණේ සිට දෙවැනියා)
ඡායාරූප ශීර්ෂ වැකිය, අරවින්දට එරෙහිව පන්දු යැවීමට ලැබීම මට ලැබුණු ගෞරවයක් -මාටින් බැට්ලී (දකුණේ සිට දෙවැනියා)