‘බල සේනා’ ගැටුමක්

මාධ්‍ය හමුව පෙරට යමින් තිබියදී එම ස්ථානයට ලඟා වූ බොදු බල සේනා කණ්ඩායමක් ජාතික බල සේනා නියෝජිතයන්ට බාධා කරන ලද බවයි වාර්තා වන්නේ.