ඇමෙරිකානු නියෝජිතවරිය ගේ ජිනීවා කතාව
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් යෝජනාව ගෙන ආ ඇමෙරිකානු නියෝජිතවරිය ගේ කතාව.
ඇය කියා සිටියේ මානව හිමිකම් කොමසාරිසවරියගේ වාර්තාව පවසන පරිදි ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය කරන බව.