යාචකයන් නොව 'දේශපාලකයන් පුනරුත්තාපනය කරන්න'
- Author, ජයප්‍රගාෂ් නල්ලුසාමි
- Role, බීබීසී දෙමළ සේවය
වැරදි දේශපාලනික ආර්ථික සැලසුම් හේතුවෙන් දුප්පතුන් යාචකයන් බවට පත් වන බව පවසන මානව හිමිකම් ක්‍රියාධරයෝ පුනරුත්තාපනය කළ යුත්තේ යාචකයන් නොව දේශපාලකයන් බව පවසති.






