ලිංගික හිංසනයට එරෙහිව

කාන්තාවන්ට එරෙහිව සිදුවන ගෘහස්ථ හිංසනය හා ලිංගික කෙලෙසීම් වලට එරෙහිව උතුරු නැගෙනහිර කාන්තා සංවිධාන උද්ඝෝෂණයේ.

women protest
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු නැගෙනහිර කාන්තා සංවිධාන විරෝධයේ
women protest
ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවන් කතිකාවක
women protest
ඡායාරූප ශීර්ෂ වැකිය, සටන් පාඨ පුවරු, සහ ප්‍රසිද්ධ රැස්වීමකින් සමන්විත උද්ඝෝෂණය
women protest
ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ හිංසනය හා ලිංගික කෙලෙසීම් වලට එරෙහි වීදි සංදර්ශන
women protest
ඡායාරූප ශීර්ෂ වැකිය, ජතා හඬ වීදියේ- ගෘහස්ථ හිංසනය හා ලිංගික කෙලෙසීම් වලට එරෙහි වන්න
women protest
ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ හිංසනය හා ලිංගික කෙලෙසීම් නතර කරන්න.
women protest
ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවන්ගේ විරෝධයේ පා ගමන
women protest
ඡායාරූප ශීර්ෂ වැකිය, බස් රථ වල ගමන් කරද් දී කාන්තාවන් ලිංගික හිංසනයට ගොදුරු වන කාන්තාවන් කියා සිටිති.
women protest
ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තා හිංසනයට ඉඩක් නැතයි කියන උද්ගෝෂණය