සංගණනය ස්වාධීනයි-බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති
බී බී සී ය සමග සාකච්ඡාවකට එක්වූ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති ක්‍රිස් නෝනිස් කියා සිටියේ සංගණනය පැවැත්වීම ජාත්‍යාන්තර බලපෑමට යටවීමක් නොවන බවයි.
ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව මෙම සංගණනය සම්බන්ධයෙන් පුර්ණ විස්වාශය පල කරන බව තානාපති ක්‍රිස් නෝනිස් පැවසීය.
ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව අතර ගැටුමක් සිදු නොවූ අතර එය රජය සහ කොටි සංවිධානය අතර සිදුවූගැටුමක් බවයි තානාපතිවරයාපෙන්වා දුන්නේය.