ජීවන වියදම සමග පොර බදන මිනිසුන් අය වැය දකින හැටි

අය වැයේ යෝජනාවන්ට පලවෙන ප්‍රතිචාර පිළිබඳව අහඹු ලෙස තෝරාගත් පිරිසක් සමග කෙරෙන කතා බහක්- ජීවන වියදමේ අභියෝගය.