අවතැන්වූවන් පදිංචි කරවීමට දේව කන්නලව්වක්

දෙමළ ජාතික සන්ධානයේ නායකයන් විසින් නැගෙනහිර පළාතේ කිලිවෙඩේ හිදී දේව කන්නලව්වක් පවත්වා තිබේ .

අවතැන් වී සිටින දෙමළ ජනතාව ඔවුන්ගේ ගම් බිම් වල පදිංචි කිරීමට දෙවියන්ගේ සහය ලබා ගැනීමට කළ කන්නලව්ව පිළිබඳ මේ වාර්තාව ගෙන එන්නේ කන්තලේ ආර්.ජී.ධර්මදාස