සමුළුවට රාජ්‍ය නායක සහභාගිත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ සතුට
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට පැමිණි රාජ්‍ය නායකයින් ගේ සංඛ්‍යාව පිළිබඳව තමන් සතුටු වන බව විදේශ ඇමති ජී එල් පීරිස් ප්‍රකාශ කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලුම රටවල් එකම ආකාරයට කල්පනා නොකරන බව විදේශ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.