නැනෝ තාක්ෂණය යනු

නැනෝ විද්‍යා උද්‍යානය සහ නැනෝ තාක්ෂණ ආයතනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් විවෘත විය.

ශ්‍රී ලංකාවේ පළමු නැනෝ තාක්ෂණ ආයතනය හෝමාගම පිටිපන අක්කර පනහක භූමි භාගයක පිහිටා තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා මහාචාර්ය කේ.එම්.නලින් ද සිල්වා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යා අංශයේ ප්‍රධානියායි.

නිනිති තාක්ෂණය නැත්නම් නැනෝ තාක්ෂණය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද?

එයින් අත්කර ගත හැකි ප්‍රයෝජන කවරේද?