සුන්දර ගාලු පුරවර මෝස්‌තර වලින් හැඩ වී

ඉන්දියාව පකිස්තානය බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල නිර්මාණවලින් ගාල්ල මෝස්තර ප්‍රදර්ශන භූමිය අලංකාර විය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලට අයත් මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ නවතම නිර්මාණ එළිදැක්වීමක් ඓතිහාසික ගාල්ල නගරයේදී පැවැත්විණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලට අයත් මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ නවතම නිර්මාණ එළිදැක්වීමක් ඓතිහාසික ගාල්ල නගරයේදී පැවැත්විණි.
කොළඹ වාර්ෂික ඇඳුම් මෝස්තර නිර්මාණ සතියේ කොටසක් ලෙස මෙම දෙදින ඇඳුම් නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්විණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ වාර්ෂික ඇඳුම් මෝස්තර නිර්මාණ සතියේ කොටසක් ලෙස මෙම දෙදින ඇඳුම් නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්විණි.
සොනාලි ධර්මවර්ධන ප්‍රමුඛ විලාසිතා නිර්මාණ ශිල්පීන් 14 දෙනෙකුගේ නිර්මාණ මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, සොනාලි ධර්මවර්ධන ප්‍රමුඛ විලාසිතා නිර්මාණ ශිල්පීන් 14 දෙනෙකුගේ නිර්මාණ මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.
මේ වසරේ තම නිර්මාණ වලට තේමා කරගත්තේ දිය යට ලෝකය සහ කුරුල්ලන්ගේ පාරාදීසය බවයි සොනාලි පවසන්නේ
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ වසරේ තම නිර්මාණ වලට තේමා කරගත්තේ දිය යට ලෝකය සහ කුරුල්ලන්ගේ පාරාදීසය බවයි සොනාලි පවසන්නේ
සොනාලිගේ නිර්මාණ අතරට මේ හිස් වැස්මත් ඇතුළත් විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, සොනාලිගේ නිර්මාණ අතරට මේ හිස් වැස්මත් ඇතුළත් විය.
පලතුරු වෙනුවට මල් යොදා ගෙන ඇතත් උපේක්ෂා හැගර් ගේ මේ නිර්මාණයත් ප්‍රදර්ශනයේ තේමාවට අදාළ විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, පලතුරු වෙනුවට මල් යොදා ගෙන ඇතත් උපේක්ෂා හැගර් ගේ මේ නිර්මාණයත් ප්‍රදර්ශනයේ තේමාවට අදාළ විය.
ඕෂිනී ජයවර්දනගේ නිර්මාණ ශෛලිය විස්තර කෙරෙන්නේ සරළ සුකොමළ ලාලිත්‍යයෙන් යුතු නිමැවුම් හැටියටයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕෂිනී ජයවර්දනගේ නිර්මාණ ශෛලිය විස්තර කෙරෙන්නේ සරළ සුකොමළ ලාලිත්‍යයෙන් යුතු නිමැවුම් හැටියටයි.
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම වෙනුවෙන් නිමවන ලද ඔරලෝසු සහ රන් අබරණ ප්‍රදර්ශනයේ විශේෂ අංගයක්.
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම වෙනුවෙන් නිමවන ලද ඔරලෝසු සහ රන් අබරණ ප්‍රදර්ශනයේ විශේෂ අංගයක්.
යොලන්දා අළුවිහාරේ විසින් නිර්මාණය කරන ලද අංගයකින්ද ප්‍රදර්ශනය අලංකාර විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, යොලන්දා අළුවිහාරේ විසින් නිර්මාණය කරන ලද අංගයකින්ද ප්‍රදර්ශනය අලංකාර විය.
කොළඹ සිට පැමිණි විසිතුන් හැවිරිදි සනෝජි සිරිල් වැනි යව්වනියන්ගේ නිර්මාණ වලටත් ප්‍රදර්ශනයේ දොරටු විවෘතව තිබුණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ සිට පැමිණි විසිතුන් හැවිරිදි සනෝජි සිරිල් වැනි යව්වනියන්ගේ නිර්මාණ වලටත් ප්‍රදර්ශනයේ දොරටු විවෘතව තිබුණි.
සෙසු නිර්මාණ කරුවන් මෙන්ම ,සනෝජි විසින් ප්‍රදර්ශනයට එක් කරනු ලැබ තිබුන නිර්මාණ අතරට මෙම කාන්තා පිහිනුම් ඇඳුමත් ඇතුලත් විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, සෙසු නිර්මාණ කරුවන් මෙන්ම ,සනෝජි විසින් ප්‍රදර්ශනයට එක් කරනු ලැබ තිබුන නිර්මාණ අතරට මෙම කාන්තා පිහිනුම් ඇඳුමත් ඇතුලත් විය.