සිරකරුවන් හත්සීයකට සමාව

සිරකරුවන්ගේ ජාතික දිනය වෙනුවෙන් සිරකරුවන් හත්සීයකට ජනාධිපති සමාව පිරිනමා ඇත.

සිරකරුවන්ගේ ජාතික දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 700 ක් නිදහස් කෙරිණ.
ඡායාරූප ශීර්ෂ වැකිය, සිරකරුවන්ගේ ජාතික දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 700 ක් නිදහස් කෙරිණ.
ජනාධිපති සමාව හිමි වුයේ අවුරුදු 70 ට වැඩි සහ සුළු අපරාධ වලට සිරගත කොට සිටි සිරකරුවන්ට පමණක් යැයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කියා සිටියි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති සමාව හිමි වුයේ අවුරුදු 70 ට වැඩි සහ සුළු අපරාධ වලට සිරගත කොට සිටි සිරකරුවන්ට පමණක් යැයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කියා සිටියි.
බරපතල අපරාධ සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වැරදි කරුවන් වී දඬුවම් විදින සිරකරුවන්ට ජනාධිපති සමාව හිමි වී නැති බවයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසන්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, බරපතල අපරාධ සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වැරදි කරුවන් වී දඬුවම් විදින සිරකරුවන්ට ජනාධිපති සමාව හිමි වී නැති බවයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසන්නේ.
පසුගිය නොවැම්බර් මස පැවති කෝලාහලයකදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කෙරුණ වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවන් ගණනාවකටද ජනාධිපති සමාව යටතේ නිදහස හිමි වී තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය නොවැම්බර් මස පැවති කෝලාහලයකදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කෙරුණ වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවන් ගණනාවකටද ජනාධිපති සමාව යටතේ නිදහස හිමි වී තිබේ.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල ඔරොත්තු නොදෙන තරම් සිරකරුවන් රඳවා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් චන්ද්‍රරත්න පල්ලේගම මෑතකදී ප්‍රකාශ කළේය.
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල ඔරොත්තු නොදෙන තරම් සිරකරුවන් රඳවා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් චන්ද්‍රරත්න පල්ලේගම මෑතකදී ප්‍රකාශ කළේය.