එක්සත් ජාතීන්ට දුක කියන මව්වරු (ඡායාරුප)

නවී පිල්ලේ හමුවී තම දුක් ගැනවිලි කීමට අවස්තාවක් නොලැබුණු බවයි උද්ඝෝෂකයන් පවසන්නේ.

නවී පිල්ලේ උතුරේ නවී පිල්ලේ පැමිණ සිටියදී අතුරුදහන් වුවන්ගේ මෙන්ම යුද්ධයෙන් විපතට පත් වුවන්ගේ ද ඥාතීන් යාපනයේදී උද්ඝෝෂණ දෙකක් පැවැත්වුහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, නවී පිල්ලේ උතුරේ නවී පිල්ලේ පැමිණ සිටියදී අතුරුදහන් වුවන්ගේ මෙන්ම යුද්ධයෙන් විපතට පත් වුවන්ගේ ද ඥාතීන් යාපනයේදී උද්ඝෝෂණ දෙකක් පැවැත්වුහ.
අතුරුදහන් වූ සිය ඥාතීන්ගේ ඡායාරුප රැගත් පිරිසක් යාපනේ මහජන පුස්තකාලය ඉදිරිපිට දී.
ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන් වූ සිය ඥාතීන්ගේ ඡායාරුප රැගත් පිරිසක් යාපනේ මහජන පුස්තකාලය ඉදිරිපිට දී.
යාපනේ මහජන පුස්තකාලයට පැමිණි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ
ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනේ මහජන පුස්තකාලයට පැමිණි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ
උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි විසින් මහ කොමසාරිස් වරිය පිළිගනු ලැබිණි
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි විසින් මහ කොමසාරිස් වරිය පිළිගනු ලැබිණි
යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි.
2012 දී ආණ්ඩුව නිකුත් කළ වර්තාවක දැක්වෙන්නේ 1983 සහ 2009 අතර කාලය තුළ පැවති යුද්ධයේදී 6,350 දෙනකු අතුරුදහන් වී ඇති බව
ඡායාරූප ශීර්ෂ වැකිය, 2012 දී ආණ්ඩුව නිකුත් කළ වර්තාවක දැක්වෙන්නේ 1983 සහ 2009 අතර කාලය තුළ පැවති යුද්ධයේදී 6,350 දෙනකු අතුරුදහන් වී ඇති බව
මානව හිමිකම් සඳහා වන කණ්ඩායම් ඇස්තමේන්තු කර ඇත්තේ යුද්ධයේ අවසන් තෙවසර තුළ 700 කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවට
ඡායාරූප ශීර්ෂ වැකිය, මානව හිමිකම් සඳහා වන කණ්ඩායම් ඇස්තමේන්තු කර ඇත්තේ යුද්ධයේ අවසන් තෙවසර තුළ 700 කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවට
නවී පිල්ලේ හමුවී තම දුක් ගැනවිලි කීමට අවස්තාවක් නොලැබුණු බවයි උද්ඝෝෂකයන් කියා සිටින්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, නවී පිල්ලේ හමුවී තම දුක් ගැනවිලි කීමට අවස්තාවක් නොලැබුණු බවයි උද්ඝෝෂකයන් කියා සිටින්නේ.