අතුරුදන් වූ බළලෙකු ආපසු නිවසට පැමිණෙන සංවේදී අවස්ථාව

වීඩියෝ ශීර්ෂ වැකිය, අතුරුදන් වූ බළලෙකු ආපසු නිවසට පැමිණෙන සංවේදී අවස්ථාව

අතුරුදන් වූ සිය බළලෙකු ආපසු නිවසට පැමිණ හිමිකාරිය සමග යළි එක්වන මොහොතේ සංවේදී දර්ශන, නිවෙසේ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබේ.

ඇමැන්ඩා ඇපල්ගේට්ගේ සුරතල් බළලා වන රොඩී, දෙසැම්බර් 26 වන දා ආපසු නිවෙසට පැමිණීමට පෙර දින 74ක් අතුරුදන්ව සිටියේ ය.