දෙවන එලිසබෙත් රැජින: වෙනස්වන ලෝකයක නිරන්තර පැවැත්මක්
එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය දැරූ දෙවන එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ.
ඇගේ පාලන සමය තුළ ලෝකය නිරන්තර වෙනස්කම් වලට භාජනය වූ නමුදු ඇය එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ජනතාවගේ ජීවිතවල නිරන්තරවම කේන්ද්‍රස්ථාස්ථානයක් හිමිකර ගෙන සිටියාය.