නව ජනාධිපතිවරයකු පත්කිරීම : ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් පැහැදිලි කිරීමක්!
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව ජනාධිපතිවරයෙකු පත්කර ගන්නේ කෙසේදැයි නීතිමය තත්ත්වය ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමය පැහැදිලි කරන ලදී.
ජූලි 13 වැනිදා ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බවට දැනුම්දී ඇතැයි කතානායකවරයා විසින් පසුගියදා නිවේදනය කළේය.