කලාව ; හිරු එළියෙන් සිතුවම් මවන කලාකරුවා

වීඩියෝ ශීර්ෂ වැකිය, හිරුඑළියෙන් චිත්‍ර අඳින සිත්තරා
Published

දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ ජීවත්වෙන විග්නේෂ් ඔහුගේ විශිෂ්ට කලා කෘති නිර්මාණය සඳහා අසාමාන්‍ය ශිල්පීය ක්‍රමයක් භාවිත කරයි.

ඒ, අත් කාචයක් හරහා හිරු එළියේ කිරණ එක තැනකට නාභිගත කර දැව පුවරු මත පිළිස්සීමෙනි.

මෙය අනතුරුදායක විය හැකි අතර එය කිරීමට නම් ඔබ ඒ සඳහා පුහුණු විය යුතු බව ඔහු පෙන්වා දෙයි.