''ගෝටයි රනිලුයි එකතු වෙලා කරන්න යන්නෙත් එකම දේ.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''ගෝටයි රනිලුයි එකතු වෙලා කරන්න යන්නෙත් එකම දේ.''

ගාලු මුවදොර 'ගෝටා ගෝ ගම' අරගලය ආරම්භ කර අදට දින 47කි.

මේ දිනවල පවතින අධික වර්ෂාව මැද වුව ද තවමත් තරුණ පිරිස් 'ගෝටා ගෝ ගම' රැඳී සිටිති.

සවස් කාලයට වැඩි වශයෙන් පිරිස ඒකරාශීවනු දක්නට ලැබේ.

ජයග්‍රහණයකින් තොරව අරගලය අත්හැරීමට සුදානම් නැතැයි ඔවුහු අවධාරණය කරති.