ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව ; විරෝධතාවල නිරත පිරිසට ආරක්ෂක ලේකම්ගෙන් අවවාදයක්
නිතිය හා සාමය ආරක්ෂා කරමින් ක්‍රියා කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විරෝධතාවලට එක්වන ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔහු පෙන්වා දෙන්නේ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇතැම් පුද්ගලයන් මංකොල්ලකෑම්, සොරකම් කිරීම් සහ වෙනත් නීති ක්‍රියාවල ද නිරත වන බවයි.
ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙමින් දෙපලහානි සිදු නොකරන ලෙසත්, එවන් ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසයි.