ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව ; ජනතා සටනට සහය පළ කරමින් නීතීඥයෝ පාරට බසිති
රජයට එරෙහිව ජනතාව ආරම්භ කළ විරෝධතාවලට සහය පළ කරමින් මීගමුව අධිකරණ සංකීරණයේ සේවය කරන නීතීඥයෝ ද අද විරෝධතාවක් සිදු කළහ.
ඔවුන් අවධාරණය කළේ නීතිය අවනීතිය බවට පත්කර ගෙන යන පලනය අවසන් කිරීමට ජනතාව නැගී සිටිය යුතු බවයි.
නීතීඥයින් පා ගමනින් මීගමුව නගරය හරහා ගමන් කිරීමේදී ඉන්ධන පෝලිමක සිටි පිරිසක් අත්පොළසන් දෙමින් ඔවුන්ට සහය පළ කළහ.