ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දෑස් බැඳ සංගීත භාණ්ඩ දෙකක් එකවර වාදනය කරන මලීෂගේ හැකියාව
දෑස් බැඳ සංගීත භාණ්ඩ දෙකක් එකවර වාදනය කරන දරුවෙකු ගැන ආනමඩුව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
13 වැනි වියේ පසුවන මලීෂ තේජාන් රශ්මික නමැති එම දරුවා එකවර ඩ්‍රම්ස් වාදනය සහ මෙලෝඩ්කාව වාදනය කරයි.
අවුරුදු දෙකේ සිට මෙම දරුවා සංගීත භාණ්ඩ වාදනයට දස්කම් දක්වන බව ඔහුගේ මව බීබීසීයට පැවසුවාය.