ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''අවුරුදු 104 ක් වුවද ඉගැනීමට බාධාවක් නෑ.''
කුට්ටියම්මා තම ජීවිතය ගත කර ඇත්තේ අන් අයට සැලකීම සඳහා ය. ඇය කිසි දිනක පාසල් නොගිය අතර වයස අවුරුදු 16 දී විවාහ වී ඇත.
දැන් වයස අවුරුදු 104 දී ඇය ඉන්දියාවේ සාක්ෂරතා පරීක්ෂණයකින් ඉහළම ලකුණු ලබා තිබේ.
කුට්ටියම්මා කියවීමට හා ලිවීමට ඉගෙන ගැනීමට පෙලඹුණේ ඇගේ මුණුබුරන් නිසාය.