ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව ; සංචාරක කර්මාන්තයේ දියුණුවට දැවයෙන් නිර්මාණය කළ මැදිරි සහිත විශේෂ දුම්රියක්
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ එක් අධියරක් ලෙස දැවයෙන් නිර්මාණය කළ දුම්රිය මැදිරි සහිත විශේෂ දුම්රියක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන වැඩබිමේදී එම ඉදිකිරීම් සිදු කෙරේ.
(පෙර පළ කළ වීඩියෝවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු මනෝෂි වතුගල පැවසුවේ තමාට අතපසුවීමක් නිසා එක් මැදිරියක් සඳහා වැයවන මුදල රුපියල් මිලියන 80-90ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති බවට සඳහන් කර තිබූ නමුත් එය රුපියල් ලක්ෂ 80-90ත් අතර ලෙස නිවැරදි විය යුතු බවයි. ඒ අනුව බීබීසීය එය නිවැරදි කර යළි වීඩියෝව යාවත්කාලීන කරන ලදී.)