ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''මේ ගැන පොත්වල විස්තර නෑ. අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් කළේ.''
කොළඹ, පෞද්ගලික රෝහලකදී උපත ලැබූ දරුවන් හයදෙනා මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව වෛද්‍යවරු පවසති.
ඔක්තෝම්බර් 20 වැනිදා රාත්‍රී 12.16ට පමණ උපත ලද මේ දරුවන් බිහි කළ මව කොළඹ IDH ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
මහාචාර්ය ටිරාන් ඩයස්ගේ ප්‍රධානත්වයෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් සිසේරියන් සැත්කම සිදුකර තිබේ.
ශ්‍රී ලංකාවෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වෙන ප්‍රථම අවස්ථාව මෙය බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලීන් ගමඇතිගේ පවසයි.