බඩු මිල වැඩි වීම ගැන ජනතාවගේ කනස්සල්ල

වීඩියෝ ශීර්ෂ වැකිය, බඩු මිල වැඩි වීම ගැන ජනතාවගේ කනස්සල්ල
Published

බඩු මිල වැඩිවීම කිසිසේත් දරාගත නොහැකි බව බොහෝ දෙනෙකු බීබීසී සිංහල සේවයට පැවසුහ.

ඔවුන් පෙන්වා දෙන්නේ ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වීම ගැන රජය වහා අවධානය යොමු කළ යුතු බවයි.

මේ අතර ඉන්ධන මිල වැඩි වීමේ අවදානමක් ගැන ද මේ දිනවල අසන්නට ලැබේ.

මෙම ගැටලුව ගැන අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසන්නේ රජයට හැකි පළමු අවස්ථාවේ බඩු මිල අඩු කිරීමට කටයුතු කරන බවයි.