කොවිඩ් සහ ආර්ථික අර්බුද: රටවලට ණය ආපසු ගෙවිය හැකිද?

වීඩියෝ ශීර්ෂ වැකිය, කොවිඩ් සහ ආර්ථික අර්බුද: රටවලට ණය ආපසු ගෙවිය හැකිද?

කොවිඩ් වසංගතය හමුවේ ඇති විය හැකි ආර්ථික බලපෑම් සීමා කර ගනුවස් ලොව පුරා රටවල් විශාල වශයෙන් ණය ලබා ගෙන ඇත.

ඒ ඒ රටවල ආණ්ඩු මේ ණය ලබා ගන්නේ කොහෙන්ද? එසේ ලබා ගන්නා ණය මුදල් ආපසු ගෙවිය හැකි වේද?

මේ ගැනත් කියවන්න: