ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාබුල් අගනුවර තාලිබාන් පාලනයට ඇෆ්ගනිස්තාන කාන්තාවන් ප්‍රතිචාර දක්වන හැටි
තාලිබාන් පාලනය සහ එය තම එදිනෙදා ජීවිතයට බලපා ඇති ආකාරය පිළිබඳ ඇෆ්ගන් කාන්තාවන් ප්‍රතිචාර දැක්වෙන්නේ කෙසේදැයි යන්න ගැන BBC ඇෆ්ගනිස්තාන වාර්තාකරු සෙකොන්දර් කර්මානි ගෙන එන වාර්තාවක් මේ.
මේ ගැනත් කියවන්න: