කෙලින් තීරණ ගත්තොත් සජිත් ප්‍රේමදාසට ජනාධිපති ධුරය අතට ගන්න පුළුවන්- හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නේ නම් සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ අනෙක් සිරකරුවන් මෙන්ම ත්‍රස්තවාදී චෝදනා යටතේ දිගු කලක් රඳවාගනු ලැබ සිටින සිරකරුවන් ද නිදහස් කළ යුතුව තිබූ බව හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.
එමෙන්ම "කෙලින් තීරණ ගන්නේ නම්," විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට මීළඟ ජනපති පදවියට පත්විය හැකි බව ද ඇය කියා සිටියාය.
අර්බුදකාරී අවස්ථාවක විපක්ෂයේ කාර්යභාරය සම්බන්ධ සිය ස්ථාවරය ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විස්තර කළාය.
බීබීසී සිංහල සේවය වෙනුවෙන් සංවාදය මෙහෙයවීම, සරෝජ් පතිරණ.
සම්පූර්ණ ලිපිය:
