Made in Sri Lanka: හිරු එළියෙන් දුවන පරිසර හිතකාමී ත්‍රීවීලරයක්
කොවිඩ් වසංගතය මැද නිවසේ සිට අකුරු කරන අතරේ ශ්‍රී ලාංකික සිසුවෙක් සූර්ය ශක්තියෙන් ධාවනය වන පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් නිර්මාණය කර තිබේ.
කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 10 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සුන්දරලිංගම් පිරනවන් විසින් එම නව නිර්මාණය කර ඇත්තේ ඉවතලන දෑ යොදා ගනිමිනි.
කැමරාකරණය: මාධව කුලසූරිය, නිෂ්පාදනය: සුනෙත් පෙරේරා
මේ ගැනත් කියවන්න: