ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මියන්මාර හමුදා පාලනයට එරෙහිව නැගී සිටින පොලිස් නිලධාරීන්
මියන්මාරය සිවිල් යුද්ධයක් වෙත තල්ලු වෙමින් සිටියදී, තමන් සිට ගන්නේ කවර පාර්ශවය සමඟ දැයි යන්න තීන්දු කිරීමට එරට පොලිස් නිලධාරීන්ට බල කෙරී ඇත.
ජෝන්, හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණවල යෙදෙන විරෝධතාකරුවන්ට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පළා ගොස් සැඟව සිටින පොලිස් නිලධාරියෙකි. ඔහු වැනි තවත් නිලධාරීන් හැත්තෑවක් පමණ එසේ සැඟව සිටිති.
කලක් තමා සමග එකට සේවය කළ පොලිස් නිලධාරියෙකුට එරෙහිව වුවද සිය අවි එසවීමට පසුබට නොවන බව ඔවුහු පවසති. ඔවුන් සැඟව සිටින ස්ථානය වෙත ඇතුළු වීමට බීබීසීයට දුලභ අවස්ථාවක් හිමි විය.
මේ ගැනත් කියවන්න: