ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වාහන වලින් යන අයගේ වැදගත්කම මනින හැටි 'හබරණ ලක්ෂ්මන්' කියයි
මිනිසුන් මාර්ග දෙපස බැහැර කෙරෙන කැළි කසළ තුළින් පිළිබිඹු වන්නේ අදාළ පුද්ගලයාගේ වැදගත්කමේ තරම බව හබරණ ජීවත්වන ලක්ෂ්මන් සිල්වා පවසයි.
ඔහු මින්නේරියේ සිට හබරණ දක්වා, මින්නේරිය ජාතික වනෝද්‍යානය ඉදිරිපිට මාර්ගයේ කැළි කසළ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වී සිටී.
වාහන වලින් ගමන් කරන පුද්ගලයන් මාර්ගයේ දමා යන කැළි කසළ අඩංගු මලු පහක් පමණ දිනකට එක්රැස් කරන බව ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
මේ ගැනත් දැනගන්න: