ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර, මාධ්‍ය නිදහස සහ අනාගතය

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස අනතුරක ද?

ජනාධිපතිවරණයෙන් පසු, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වෙත එල්ල කෙරුණු ප්‍රහාර, අතුරුදහන් කිරීම් සහ මාධ්‍ය නිදහස පිළිබඳ බීබීසී පුවත් සේවය කළ විමසුමක්.