රන්ජන් රාමනායකගේ හඬපට ගැන රන්ජන් සහ විමල් පළ කළ අදහස්

වීඩියෝ ශීර්ෂ වැකිය, හඬපට ගැන රන්ජන් සහ විමල් පළ කළ අදහස්

තමා වෙත ලැබෙන දුරකතන ඇමතුම් පටිගත කර ළඟ තබා ගැනීම සාධාරණීකරණය කරන හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක 'දූෂිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ අරමුණින්' එසේ කළ බව පවසයි.

බදාදා (ජනවාරි 08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ අදාල හඬ පට සියල්ල අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ලෙසය.

ඒ සම්බන්ධයෙන් පළ වූ අදහස් ඉහත වීඩියෝ පටන් නරඹන්න.

ඉහත සඳහන් දුරකතන සංවාද පිළිබඳ තවත් පුවත්: