අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය වැරදියි - දලයි ලාමා
මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කළ ප්‍රකාශය කොන්දේසි විරහිතව හෙළා දකින බව බෞද්ධ අධ්‍යාත්මික නායක දලයි ලාමා පවසති.
සම්පූර්ණ ලිපිය කියවන්න: අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය ගැන දලයි ලාමාගෙන් ප්‍රතිචාර