ශ්‍රී ලංකා ගුවන් හමුදාව පළමුවරට ගුවන් නියමුවරියන් බඳවා ගනී

වීඩියෝ ශීර්ෂ වැකිය, ගුවන් ගැබට යන දියණියෝ

කාන්තා සම අයිතීන් අතින් ශ්‍රී ලංකාව ද එම කඩයිම පසුකරමින් සිටී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පළමු වරට ගුවන් නියමුවරියන් බඳවා ගනු ලැබ ඇත්තේ ද එහි එක් පියවරක් වශයෙනි.