"මගේ බීමට මත්පෙති දමා, මාව දූෂණය කරන්න උත්සාහ කළා"

වීඩියෝ ශීර්ෂ වැකිය, "මගේ බීමට මත්පෙති දමා, මාව දූෂණය කරන්න උත්සාහ කළා"

මිරිස්ස වෙරළ තීරයේ සිදුවන්නේ කුමක්ද? බීබීසී සිංහල සේවය කළ ගවේෂණයක සටහනක්.