"ශ්‍රී ලංකාවේ රහසිගත රැඳවුම් කඳවුරු නෑ"

වීඩියෝ ශීර්ෂ වැකිය, "ශ්‍රී ලංකාවේ රහසිගත සිර කඳවුරු නෑ"
Published

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග බීබීසී සිංහල සේවය ලන්ඩන් නුවරදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ තුන් වෙනි කොටස.