ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාධ්‍යවේදී ඝාතන: "පරීක්ෂණ ගැන සෑහීමකට පත්වන්නේ නැහැ"
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වෙනි සංවස්තරයට සමගාමීව මාධ්‍යවේදීන්ගේ ද සහභාගීත්වයෙන් කොළඹ දී උත්සවයක් පැවැත්විණි.
මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පහර දීම් සහ මාධ්‍ය අයිතිවාසිකම් පිළිබඳ එහිදී සංවාදයට ලක් විය.
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් නිදහස් මධ්‍යව්‍යපරයේ කැඳවුම්කරු සී දොඩාවත්ත කියා සිටියේ ඝාතනයට සහ අපරාධවලට ලක්වුණු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වසර විසිපහකට පෙර ඉදිරපත් කළ ප්‍රධාන සටන් පාඨය අද ද එලෙසම ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන බවය.
වැඩි විස්තර සඳහා: 'ආණ්ඩු මාරු වුනත් වෙනසක් නැහැ'