බැඳුම්කරය සහ දුරකථන සංවාද: පාර්ලිමේන්තුවේ පළ වූ අදහස්
අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පැවැත් වු බව පැවසෙන කෝප් කමිටු සමාජිකයින් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ අදහස් පළ කළහ.
පර්පෙචුවෙල්' සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් වසර 2015-17 අතර කාලය තුළ දුරකථනයෙන් කතා කරන ලද සහ දුරකථනයෙන් ඔහුට කතා කළ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන් කීපදෙනකුගේ නම් බැඳුම්කර කොමිසම ඉදිරියේ බ්‍රහස්පතින්දා කියැවුණි.
කෝප් කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බව පැවසේ.
වැඩි විස්තර සඳහා: