ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"මේ වසර දෙක පරිවර්තන යුගයක්"
ජනතාව වෙත සහන සලසා දෙමින් වත්මන් ආණ්ඩුව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එළිදක්වන ලැබීය.
එම වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දෙනු ලැබූ ජයග්‍රහණ ලෙස කරුණු 06 ක් දක්වා තිබේ.
වැඩිදුර විස්තර සඳහා: "අපි බාර ගත්තේ ලෙඩා මැරෙන්න යන බව දැන ගෙනයි"