"මරණයත් එක්ක සටන් කරන්න මට සිදු වුණා"

වීඩියෝ ශීර්ෂ වැකිය, "මම ජීවත් වෙනවා කිව්වේ දවස් පහයි"

ඉවත දමන ප්ලාස්ටික් බෝතල් සහ පොලිතින් ආදිය සිය නිවසට ගෙන්වා ගෙන ඒවා උපයෝගී කර ගනිමින් නව නිර්මාණ කරන එක්දරු මවකි ජූඩි හේවගේ.

ඇය ඒ සඳහා යොමු වී ඇත්තේ කුඩා මොළයේ හටගත් පිළිකාවක් පරදවා සුවය ලැබීමෙන් අනතුරුවය.