ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව ව්‍යවස්ථාව, සමාජ ජාල සහ ව්‍යාජ පුවත්
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමාජ මාධ්‍ය ජාල, ව්‍යාජ පුවත් සහ කාන්තා නියෝජනය ඇතුළු කරුණු පිළිබඳව එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමග බීබීසී සිංහල සේවය ෆේස්බුක් ඔස්සේ පැවැත්වූ දීර්ඝ සංවාදය.