පළාත් පාලන මැතිවරණයට ඇති සූදානම

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සිකුරාදා (අගෝස්තු 25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් 09 හෝ ඊට පෙර පැවැත්වීමට උපරිම උත්සාහයක් දරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවය වෙත පළ කළ අදහස්වලට ඉහත හඬ පටන් සවන් දෙන්න.